(ශාන්ත චන්ද්‍රසිරි)
කොටගල,ඩ්‍රේටන් වත්තේ තේ දළු නෙලමින් සිට ආපසු යමින් සිටි පිරිසකට අද (08) එල්ල වූ බඹර ප්‍රහාරයකින් 36 දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.
කාන්තාවන් 35 දෙනෙකු හා එක් පිරිමි පුද්ගලයෙකු මෙම බඹර ප්‍රහාරයට ලක්ව තුවාල ලබා තිබේ.
මෙම පිරිස වත්තේ තේ දළු කඩා අවසන් කොට ආපසු යමින් සිටියදී ගසක බැඳ තිබූ බඹර කූඩුවක් බිමට කඩා වැටී ඉන් ඇවිස්සී ගිය බඹරුන් මෙසේ දෂ්ඨ කොට ඇතැයි ඔවුහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd