පාලිත ආරියවංශ
ඇටම්පිටිය නිලිඇතුගොඩ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකු බඹර ප්‍රහාරයකින් අද (6) සවස මරණයට පත්ව ඇතැයි ඇටම්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ඒකානායක මුදියන්සේලාගේ මිත්‍රෙස්න නැමත්තෙකි.
තේ වත්තේ වැඩකරමින් සිටියදි මේ බඹර ප්‍රහාරය එල්ලවීමෙන් පසු ඇටම්පිටිය රෝහ්ලට ඇතුලත් කර සිටියදී ඔහු මියගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd