(රංජිත් රාජපක්ෂ )
තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට (21) දින පස්වරුවේ එල්ල වු බඹර ප්‍රහාරයෙන් වතු කම්කරුවන් 16 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට සහ දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් හෙල්බොඩ වතුයායේ පහළ කොටසේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගිම නිසා බඔර කූඩුව ඇවීස්සී තිබේ.
එයින් වතු කම්කරු කාන්තාවන් 12 දෙනෙකුට සහ වතු කම්කරුවන් 4 දෙනෙකුට තුවාල සිදු වී ඇත.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු පස්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලටත් සෙසු අය දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබේ.
බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.

2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බඹරු ඇනීමෙන් 16 ක් රෝහලේ