IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


බඹරු ඇන වතු කම්කරුවෝ 35 ක් රෝහලේ

(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ, ලිඳුල, අග්‍රාකන්ද වතුයායේ වතුකම්කරුවන් පිරිසකට අද (19) උදෑසන එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 35 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබීය.

නෙළා ගන්නා ලද තේ දළු කිරුම්  මධ්‍යස්ථානයට ලබාදී නිවෙස් බලා යමින් සිටි වතු කම්කරුවන් පිරිසකට ඒ අසල ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සී මෙසේ බඹරුන් දෂ්ඨ කර ඇතැයි වතු නිලධාරියකු පැවසීය.

තුවාල ලැබුවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු කීය.

බඹරුන් දෂ්ඨ කිරීමෙන් තුවාල ලබා රෝහලට ඇතුළත් කරන ලද තුවාල කරුවන්ගෙන් 24 දෙනෙකු රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා අද (19) දහවල් වන විට පිටව ගොස් ඇත.

 

  



අදහස් (0)

බඹරු ඇන වතු කම්කරුවෝ 35 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32039 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14501 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11238 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 31 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 291 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1236 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site