(කිර්ති ප්‍රනාන්දු සහ ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ පැවැති ශ්‍රමදානයකදී බඹර කූඩුවක් ඇවිස්සීමෙන් එයට සහභාගී වී සිටි මව්පියන් 53 දෙනකු බඹරු ඇන රෝහල්ගත කර තිබේ.
තුවාල ලැබූ දරුවකුද රෝහල්ගත කර තිබේ.
ඔවුන් මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළු කර ඇති අතර කිසිවකුගේත් තතත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග කියයි.

( ඡායාරූපය - ටෝනි කරුණානායක )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බඹරු ඇයි මේ අහිංසක දරුවන්ට හිරිහැර කරන්නේ ..