(සිතුම් චතුරංග)
කිතුණු දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයකට වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාර හෙළාදකිමින් හා ජීවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරමින් මන්නාරම වෙළඳ ප්‍රජාව සිය කඩසාප්පු වසා දමා කළුකොඩි ඔසවා අද(22) හර්තාල් ව්‍යාපාරයක නිරතවූහ.
බෝම්බ ප්‍රහාරයන්ගේ ජීවිතක්ෂයට පත්වූ සහෝදර ජනතාවගේ ආත්ම ශාන්තිය ප්‍රාර්ථනා කරන බවත්, ඒ වෙනුවෙන් ශෝකය වන බවත්, ශෝකය ප්‍රකාශ කිරීමට තම වෙළඳසැල් වසා දැමු බවත් මන්නාරම වෙළෙඳ ව්‍යාපාරිකයෝ පවසති.
බෝම්බ ප්‍රහාර වෙනුවෙන් වගකිව යුතු පිරිස වෙනුවෙන් රජය දැඩි දඬුවම් ලබාදිය යුතු බවත්, රජය දැඩි ප්‍රතිපත්තියක සිට මෙවැනි ඝාතකයනට මරණ දඬුවම ලබාදිය යුතු බවත් මන්නාරමේ ව්‍යාපාරික ප්‍රජාව පවසා සිටියහ.



2025 දෙසැම්බර් මස 18
62
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
933
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝම්බ ප්‍රහාර හෙළාදකිමින් මන්නාරමේ හර්තාල්