(ජයන්ත සමරකෝන්)
බීමතින් සිටි සැකකරුන් පස් දෙනෙකු මහර බන්ධනාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පැණි බීම බෝතලයකට මත්පැන් දමා බන්ධනාගාරයට රැගෙන ගොස් පානය කර තිබේ.
සිද්ධිය වූ අවස්ථාවේ රාජකාරියේ යෙදී අමුත්තන් පරීක්ෂා කළ බන්ධනාගාර නිලධාරියාගේ වැඩ තහනම් කිරිමට කටයුතු යොදා ඇති බවත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවූ සැකකරුවන් පස්දෙනා බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කර ඇති බවත් නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd