IMG-LOGO

බීමතින් දෙමව්පියන්ට පහර දුන් පුද්ගලයා රිමාන්ඩ්

(නිශාන්ත කුමාර)
 

බීමත්ව තම දෙමව්පියන්ට පහර දුන් බව කියන පුද්ගලයකු ජනවාරි 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පස්සර සංචාරක මහේස්ත්‍රාත් (බදුල්ල මහේස්ත්‍රාත්) චමින්ද කරුණාදාස මහතා අද(17) නියෝග කළේය.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කන්දකැටිය ගෝඩුන්න ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි  පුද්ගලයෙකි.
 
දෙමව්පියන් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු ඊයේ(16) අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි. දිනපතාම බීමත්ව පැමිණෙන මෙම පුද්ගලයා දෙමව්පියන්ට පහර දී ඇති අතර පියාගේ අතක් කපා තුවාල කර තිබිණි.
      
කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

බීමතින් දෙමව්පියන්ට පහර දුන් පුද්ගලයා රිමාන්ඩ්

Raveendra Friday, 17 January 2020 07:26 AM

දෙමව්පියන්ගේ වටිනාකම නොදත් මොහුට උපරිම දඩුවම් ලැබේවා !! මොහුට අනාගතයේදී තමන්ගේ දරුවන්ගෙන්ද මෙලෙසම පහරකෑමට සිදු වෙනු නියතය..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 197 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 100 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1702 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site