(අශෝක තිලකරත්න)
උස්වැව විජේසිංහගම ප්‍රදේශයේදී අද (20)අලුයම බීමතින් පැමිණි පුතෙකු සිය නිවසට ගිනි තබා ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය පවසයි.
ගින්නෙන් එහි තිබූ දේපළවලට හානි වී ඇතැයි පොලිසිය කියයි.
නිවසේ හිමිකරු විසින් පොලිසියට කර ඇති පැමිණිලි කර තිබේ.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර පුත්‍රයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
අඟුණකොළපෑලැස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd