(මහේෂ් කිර්තිරත්න)
බාබුල් සහ මාවා පුවක් කිලෝ 47 ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය කියයි.
මාතලේ නගරයේ වෙළදසැල් කිහිපයක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවූ බව පොලිසිය කීය.
සැකකරුවන් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd