සිරංගිකා ලොකුකරවිට
ගාල්ල මකුළුවේ ගරාජයක අද (01) රාත්‍රියේ සිදුවූ පිහි ඇනුමකින් තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
බාප්පා සහ පුතා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවත් සිය සොහායුරාගේ පුතා ඝාතනය කළ බාප්පා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd