(රවී ලියනගේ, ගාල්ල අමල් වික්‍රමරත්න, ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරයෙකු ප්‍රාදේශීය සභාවේ සේවිකාවකට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් සභාවේ සේවකයෝ අද (29) සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළහ.
සභාවේ සියලු සේවකයින් එක්ව විරෝධතා පුවරු රැගෙන ප්‍රාදේශීය සභා භුමියේ සිට කලේගාන මංසන්දිය දක්වා ගොස් නැවත සභාවේ ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වුහ.
අද (29) සභාවේ මාසික මහා සභාව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd