(නිමල් ජයරත්න)
දිඹුලාගල පැළැටියාව ළඳු කැළෑවක අද (15) බඳින ලද තුවක්කුවක් පත්තු වීමෙන් පුද්ගලයකු එම ස්ථානයේ දී මියගොස් ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ පැළෑටියාව පදිංචි 62 හැවිරිදි වියැති පස්දරු පියෙකි.
ඔහු තම පැරණි හේනට ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd