IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බන්ධනාගාර බස් රථ අනතුරින් රියරුදු හා නියාමක රෝහලේ

(හාලිඇල- විජේරත්න රත්නායක)
 
මොණරාගල බන්ධනාගාරයට අයත් බන්ධනාගාර බස් රථයක් ඇල්ල වැල්ලවාය මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී මාර්ගයෙන් ඉවතට පැන වේල්ලේ හැපීමෙන් බස් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් බන්ධනාගාර නියාමකවරයෙකු ඉන් එළියට විසිවී තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කොට ඇති බව ඇල්ල පොලීසිය පවසයි.
 
ද (30) අළුයම 12.10 ට පමණ අනතුර සිදුව ඇති අතර අනතුරට හේතුව බස් රථයේ තිරිංග ක්‍රියා වීමක් යැයි පැවසේ.
 
අධිකරණය මඟින් පරිවාසභාරයට පත්කරන ලද ළමයෙකු  මෙම බස් රථය මඟින් ගෙනවිත් කැප්පෙටිපොල සහතික කළ පාසල වෙත භාරදී ආපසු යන අතර ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 25- 26 අතරදී මෙම අනතුර සිදුව ඇති අතර ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.එම්.කේ.අලගියවන්න මහතාගේ උපදෙස් මත ඇල්ල පොලිස් රථවාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.  



අදහස් (0)

බන්ධනාගාර බස් රථ අනතුරින් රියරුදු හා නියාමක රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site