(ජයන්ත සමරකෝන්)
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකුගේ විෂමාචාර ක්‍රියා රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
පසුගියදා එම බන්ධනාගාරයේ රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිවීමට ප්‍රධාන හේතුව මෙම නිලධාරියා බවද මොහු සම්බන්ධයෙන් ඉදිරියේදී කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවද අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd