IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බන්ධනාගාර නිලධාරීන්ට පහරදී පලා යාමට උත්සහ කළ 2ක් අල්ලාගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බන්ධනාගාර නිලධාරීන්ට බංකුවක කකුලකින් පහරදී අධිකරණ සිරමැදිරියෙන් පලා යාමට උත්සහ කළ රැඳවියන් දෙදෙනකු අද (14) මහත් පරිශ්‍රමයක් යොදා අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සහ අධිකරණයේ සිටි පොලිස් සැරයන්වරයා සමත් වී තිබේ.

මෙලෙස පලා යාමට උත්සහ දරා ඇත්තේ හොරණ පොසිලිය විසින් කොල්ලකෑම් වලට සම්බන්ධව අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කළ රැඳවියන් දෙදෙනෙකි.

ඇප අත්සන් කිරීම සඳහා රැඳවියන් පිටතට ගන්නා අවස්ථාවේ පලා යමට උත්සහ කළ එක් රැඳවියකු දොර තල්ලු කර දොර අසල රැකවල්ලා සිටි බන්ධනාගාර නිලධාරියාට බංකුවක කකුලකින් පහරදී පලායාමට උත්සහ කිරීමේදී සෙසු බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් සැරයන්වරයා පැමිණ එය වළක්වා ගෙන ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

බන්ධනාගාර නිලධාරීන්ට පහරදී පලා යාමට උත්සහ කළ 2ක් අල්ලාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site