(අනීෂා මානගේ)
මෙරට නිෂ්පාදනය කරන ලද බෙහෙත් කොටන ගිනිඅවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (27) බූන්දල ජාතික වනෝද්‍යානය තුළදී අත්අඩංගුවට ගත් බව වනජීවි නිලධාරීහු පැවැසූහ.
බූන්දල ජාතික වනෝද්‍යානයට අයත් විල්මැන්න ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙදෙනා බූන්දල තිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වනජීවි නිලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd