IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බදුල්ල-මොරහෙල මාර්ගයට ගසක් කඩාවැටී ගමනාගමනයට බාධා

(නිශාන්ත කුමාර)
 
බදුල්ල-මොරහෙල ප්‍රධාන මාර්ගයේ එකේ කණුව  නිකපොත  ප්‍රදේශයේදී මාර්ගය හරහා විශාල   සියඹලා ගසක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට අද (19) බාධා එල්ලවිය.
 
මාර්ගය  අවහිර වීම හේතුවෙන් කළුගහකඳුර, මොරහෙල, කැටවත්ත, පිටමාරුව, කෝමාරික ඇතුළු ප්‍රදේශ රැසක බස් රථ සේවාවන් මුළුමණින්ම අවලංගු කිරීමට සිදුව ඇති අතර වාහන ගමනාගමන කටයුතු සඳහා විකල්ප මාර්ග භාවිත කිරීමට කන්දකැටිය  පොලිසිය කටයුතු යොදා ඇත.
 
ගස කඩා වැටීමෙන් ඒ අසළ තිබූ විදුලි සහ දුරකථන රැහැන්  පද්ධතියට ද බරපතල හානි   සිදුව ඇති අතර අලුයම 5.00 සිට   ප්‍රදේශ රැසක විදුලියද ඇණහිට ඇත.
 
ගස  කපා ඉවත් කිරීම හා විදුලි රැහැන් පද්ධතිය අලුත්වැඩියා කිරීම මේ වන විට ආරම්භ කර ඇත.


 



අදහස් (0)

බදුල්ල-මොරහෙල මාර්ගයට ගසක් කඩාවැටී ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 55 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site