සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බවට අද පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කම.. 26 July 2023
Y චතුරි · 1 hour ago මේ බත් කන විදිය දකිනකොට ආසයි,නමුත් ලංකාවට මේ කාලයේදී එන්න විදියක් නැහැ. කවදාවත් කාලා නැහැ. කන්න ආසයි දුන්තෙල් බත් සමඟ සීනි සම්බෝල ,පොළොස්ගැට උයලා. පුලුවන්නම් ජුලි අන්තිම දන්සැලක් ලැහැස්ති කරන්න දෙදෙනෙකුට. පින්! (නි) Reply 0
COMMENTS
මේ බත් කන විදිය දකිනකොට ආසයි,නමුත් ලංකාවට මේ කාලයේදී එන්න විදියක් නැහැ. කවදාවත් කාලා නැහැ. කන්න ආසයි දුන්තෙල් බත් සමඟ සීනි සම්බෝල ,පොළොස්ගැට උයලා. පුලුවන්නම් ජුලි අන්තිම දන්සැලක් ලැහැස්ති කරන්න දෙදෙනෙකුට. පින්! (නි)