(ප්‍රසාද් රුක්මල්)
බදුල්ල පොලිස් බල ප්‍රදේශයේ මාර්ග නීති කඩකරන රියදුරන් හා වෙනත් වැරදි සිදුකරන පුද්ගලයින් පහසුවෙන් හඳුනාගැනීම සඳහා බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ නව පොලිස් යතුරුපැදිවල ආරක්ෂිත කැමරා සවිකළ බව කොට්ඨාස රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ.එම්.පියරත්න ඒකනායක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ දියුණු රටවල භාවිත කරන චයාරුපය සහිත වාහන වල වේගය මනින රේඩාර් සහිත කැමරා ලංකාවේ භාවිත කලොත්, පොලිස් නිලධාරීන්ට පගාවක් දීල මාරු වෙලා යන්න බැරි වෙන නිසා , රජයට දඩ වලින් ලැබෙන අදායම ඉහල යාවි , මස 2-3 කින් අලුත් උපකරණ වලට වියදම් වුන මුදල රජයට සොයාගත හැක ,
ඉතම් හොද වැඩක් හැබැයි පගාව ගන්න එකට නම් බාදාවක් මේ කැමරාවල් රුප වලට අමතරව කටහඩත් පටිගත කරන හා එයද උසාවියට ඉදිරිපත් කරන ලෙස නීතියක් පැනවිය යුතුයි මොකද ඕක යතුරුපැදියේ පෙට්ටියට දාල යන්න පොත යටින් තියන්න එහෙම කියලා කියනවනේ