(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා කොළඹ ගොස් ආපසු බදුල්ල බලා එමින් සිටි බදුල්ල දෙමළ බාලිකා විදුහල්පතිනි ආර් .බවානි මහත්මියගේ පාර්ශ්වයේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල වල්හපුතැන්න ප්‍රදේශයේ දී අද (16) ප්‍රපාතයකට පෙරලී ඇතැයි පොලිසිය පවසයි.
ඉන් බදුල්ල දෙමළ බාලිකා විදුහලේ ප්‍රාථමික අංශ ප්‍රධානී ඇතුළු තිදෙනකු බරපතළ තුවාල ලබා දියතලාව සහ බදුල්ල මහා රෝහලට ඇතුළත් කල බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි .
තුවාල ලැබූවන් අතර දෙමළ බාලිකා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ,සහ කමිටු සාමාජිකයකු සිටින බව පොලිසිය කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌව මහා ඇමති මෙතරම් බලගතුද? නැවත පරණ අය පැමිණියහොත් මොවුන් කොතරම් බලවත් වෙයිද?
අනේ පව් කරදර පිට කරදර නරුම දේශපාලුවෝ හින්දා.