(පාලිත ආරියවංශ )
නොකඩවා ඇදහැලෙන මහ වැසි සමඟ බදුලුඔය පිටාරය ගලා බදුල්ල සුමනතිස්ස ගම , බදුල්ල දූපත්ගම පවුල් 23 ක් ගම්මානය තුළම කොටුවී සිටිති .
කයිලගොඩ බදුලුපිටිය අන්දෙනිය හංවැල්ල යන ප්‍රෙද්ශවල වල ද සුථ ජලගැලීම් තත්වයක් පවතී . බදුල්ල, මහියංගනය, ඇල්ල-වැල්ලවාය, බදුල්ල පස්සර යන මාර්ගවලට විටින් විට පස්කදු කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් විමසිල්ලෙන් රිය පදවන ලෙසට පොලිසිය අවවාද කරයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල , හපුතලේ, ස්ප්‍රිංවැලි, පස්සර , ඇටම්පිටිය ඇතුළු ප්‍රදේශ කීපයකම දැඩි මිදුම් තත්වයක්ද පවති .


ප්‍රසන්න පද්මසිරි -ඡායාරූප
2025 නොවැම්බර් මස 17
56
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බදුල්ල දූපත්ගම පවුල් 23 ක් ගංවතුරට කොටු වෙති