IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බදුල්ල ඩිපෝවේ බූරු ගැසූ සේවකයින් 7 ක් පොලිස් දැලේ

(එෆ්.අස්ලම්)
 
බදුල්ල ලංගම ඩිපෝවේ කාර්මික අංගනයේ මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි ඩිපෝවේ සේවකයින් හත් දෙනෙකු බදුල්ල පොලිසිය විසින් අද (02) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
මොවුන් ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ බදුල්ල ප්‍රාදේශීය කාර්යාලයේ කාර්මික අංශයේ සේවකයින් බව පොලිසිය සඳහන් කරයි.
 
තොරතුරකට අනුව මෙම වැටලීම බදුල්ල පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අද රාත්‍රී 8.00 ට පමණ මෙම වැටලීම සිදුකර ඇත. 
 
කාර්මික අංගනයේ බූරු ගසමින් සිටි පුද්ගලයින් හත් දෙනා බූරු ගැසූ ස්ථානයේදීම කොටුකර ගත් පොලිස් නිලධාරීන් බූරු පොලේ සංසරණය වූ මුදල් ද පොලිසිය භාරයටගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

බදුල්ල ඩිපෝවේ බූරු ගැසූ සේවකයින් 7 ක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site