(ප්‍රසාද් රුක්මල්)
ගම්මිරිස්වලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස ඉල්ලා බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්මිරිස් ගොවීහු අද (17) බදුල්ල නගරයේදී උද්ඝෝෂණයක නිරතවූහ.
මෙම උද්ඝෝෂණය සඳහා හාලිඇල, ගලඋඩ, කන්දකැටිය, ඌවපරනගම, වාසනාගම, මීගහකිවුල , තල්දෙන , සොරණාතොටආදි ප්‍රදේශවල ගම්මිරිස් ගොවීහු එක්ව සිටියහ.
බදුල්ල දිස්ත්‍රික් ගම්මිරිස් ගොවීන් සුරකීමේ එකමුතුව විරෝධතාව සංවිධානය කර තිබිණි.
(ඡායාරූප - පාලිත ආරියවංශ)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බදුල්ලේ ගම්මිරිස් ගොවීහු වීදි බසිති