(පාලිත ආරියවංශ)
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද (12) සවස 5.55 ට ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය නියාමකවරුන්ගේ ගැටලුවක් හේතුවෙන් පැයකට අධික කාලයක් පමාවීමත් සමඟ මගීහු දැඩි නොසන්සුන්තාවකට පත්වූහ.
මගීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව ලබාගැනීමට දුම්රිය ස්ථානයේ නිලධාරීහු කටයුතු කළහ.
දුම්රියේ ප්‍රථමාධාර පෙට්ටියේ මුද්‍රාව කැඩි ඇතැයි උප නියාමකවරයෙක් විසින් මුලින් පැමිණිලිකර තිබූ බවත් පසුව තිරිංග ප්‍රශ්නයක් ඉදිරිපත් කළ බවත් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවැසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බදුල්ල - කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැයක් ප්‍රමාදයි