බදුල්ලේ පාලිත ආරියවංශ
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද(24) ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය පැයකට අධික කාලයක් පමාවීමත් සමඟ මගීහු දැඩි නොසන්සුන්තාවකට පත්වූහ.
දුම්රියට පාර්සල් බාරගැනීමට දුම්රිය නියාමකවරුන් ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම ප්‍රමාදය සිදුව තිබේ.
අද සවස 5.55 ට පිටත්වීමට නියමිතව තිබූ දුම්රිය මෙලෙස ප්‍රමාද විය.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය ද කැඳවා තිබිණ.
දුම්රියට පටවා තිබූ පාර්සල් යළි බා ගැනීමත් සමඟ දුම්රිය ගමන නැවත ආරම්භ කෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වැඩක් හැම දේටම අහිංසක මගීන් පලි.. ඔය කියන රජයේ නිලදාරීන් තමන් ලබන වැටුපට සරිලන අවංක සේවයක් කරන්නේද යන්න තමන්ගේ සිතින් අසා දැනගත්තොත් හොදයි