බදුල්ල පිංඅරාව කම්මානණ්කඩ ධම්මචක්ඛ විහාරස්ථානයේ වෙසක් මහා පෙරහැර සෙනසුරාදා රාත්‍රී බදුල්ල නගරයේ වීදි සංචාරය කළේය. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ඌව පළාතේ උප ප්‍රධාන සංඝනායක ධම්මචක්ක විහාරාධිපති පරගහඇල්ලේ ධම්මපාල නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙය සංවිධානය කැරිණි. විවිධ නර්ථන අංගයන්ගෙන් සමන්විත පෙරහැර අලි ඇතුන්ගෙන් ද විචිත්‍රවත් විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd