බිමල් ශ්‍යාමන් ජයසිංහ
බදුරලිය වත්තක මඩුවක සඟවා තිබූ බෝර 16 වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්ඩයක් අත්අඩංගුවට ගත් බව මතුගම කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය පවසයි.
ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගන්නා ගිනි අවියක් ඇතුළු ගිනි අවි 13ක් සමඟ ඉකුත් 09වැනිදා අත්අඩංගුවට ගත් බේරුවල පත්තේකඩේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයාගෙන් රඳවා ගැනීමේ නියෝගය මත ප්‍රශ්න කිරීමේදී මෙම කරුණු අනාවරණය වූ බව පොලිසිය පවසයි.
ගෝනකු වෙඩි තබා මරා රැගෙන යමින් සිටියදී මෙම මැණික් ව්‍යාපාරිකයා හා තවත් පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd