(බටපොළ දීපාල් ද සිල්වා)
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට විරුද්ධව ඉදිරිපත්කර තිබෙන විශ්වාස භංගයට දිනවිමට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට එක්වන්නැයි බල කරමින් හික්කඩුව නගර සභා සභාපති විනී කාරියවසම් මහතා ඇතුලු පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අද හික්කඩුව නගරයේ පාගමනක් පවත්වමින් විරෝධතාවක නිරත වූහ.
හික්කඩුව නගර සභා සභාපති විනී කාරියවසම් මහතා ඇතුලු පොදුජන පෙරමුණු මන්ත්‍රි කණ්ඩායමක් මෙම උද්ඝෝෂණයට සහභාගීවී සිටියහ.
‘ඇමතිවරයාට පක්ෂව කටයුතු කරන සියලු පාර්ලිමේන්තු නියොජිතයින් ජාතී දෝහින් ලෙස සලකා ඊළඟ මැතිවරණයෙන් පලවා හැරීමට කටයුතු කරමු‘ යැයි සඳහන් බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුහු මෙලෙස විරෝධතාවයෙහි නිරතව සිටියහ.

2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බදියුදීන්ට එරෙහිව හික්කඩුවේ විරෝධතාවක්