ඩබ් ඒ පියතිලක
රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා සහ මුජිබර් රහුමාන් යන අය තනතුරු වලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් මැදිරිගිරිය ඔරලෝසු කණුව අසල රැදී සිට ගම්වැසියෝ අද (2) නිහඬ විරෝධතාවයක නිරතවුහ.
මැදිරිගිරිය නගරයේ ජනතාව මෙසේ විරෝධතාවයේ යෙදී සිටිමින් රිෂාඩ් බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා සහ මුජිබර් රහුමාන් ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd