(ජේ.කේ එල් චාමින්ද)
වත්තහේන ප්‍රදේශයේ තේ වත්තක දළු කඩමින් සිටි කාන්තාවක් බදින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
වත්තහේන කැළෑබද ප්‍රදේශයේ පිහිටි තමාට අයත් තේ වත්තේ තේ දළු කඩමින් සිටියදී අද (15) උදෑසන මෙම බදින තුවක්කුවක් පැගී යමෙන් කාන්තාවගේ පාදයකට තුවාල වී තිබේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ යක්කලමුල්ල වත්තහේන තලන්ගහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මාර්තා ඇලස් (79) නැමති කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd