9 වැනි වරටත් සංවිධාන කරන ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය මෙවරත් 3,4,5,6 දිනයන්හි ගංගාරාමය, සීමා මාලකය, අරලිය ගහ මන්දිරය යන කලාපවලදී පැවැත්වීමට නියමිතය.
මැයි 3 වෙසක් පෝ දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු අතින් වෙසක් කලාපය විවෘත වීමට නියමිතය.
එහිදී ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඥානිස්සර නාහිමියන් පැවසූයේ මෙම වෙසක් කලාපය තරඟයක් නොව කරුණා, මෛත්‍රිය පෙරදැරිව සිදුකරන්නක් බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd