බද්දේගම ගුරුසිංහගොඩ ශ්‍රී දීපාරාම පුරාණ විහාරස්ථානයේ බෞද්ධ සමිතිය 6 වැනි වරට සංවිධානය කළ ඇසළ මහා පෙරහර අගහරුවාදා (19) රාත්‍රී විදී සංචාරය කැරිණි.
විහාරස්ථානයෙන් ආරම්භ වී අම්පෙගම හන්දිය දක්වා පෙරහර විදී සංචාරය කළේය. දහම් පාසල් සිසුහු පෙරහරට සහභාගී වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd