IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


බදු වැඩි කිරීමට එරෙහිව යක්කලමුල්ලේ කඩහිමියෝ උද්ඝෝෂණයක

(ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
යක්කලමුල්ල වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් බදු 300% කින් ඉහළ දැමීමට යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය දැක්වීම සඳහා අද(27) යක්කලමුල්ල නගරයේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි.
 
යක්කලමුල්ල වෙළඳ සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
 
උද්ඝෝෂණයේ යෙදී සිටී වෙළඳුන් පවසා සිටියේ  මෙම තීරණය සම්බන්ධයෙන් තමන් දැඩි අපහසුතාවයට පත් වී තිබෙන බවය. 
 
මෙම තීරණය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ඔවුහු විරෝධතාවේ නිරතවූහ.



අදහස් (0)

බදු වැඩි කිරීමට එරෙහිව යක්කලමුල්ලේ කඩහිමියෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32448 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14948 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9905 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 108 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 392 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site