( එන් . ආරච්චි )
මාවනැල්ල නගරය හා අවට බුදු පිළිමවලට හානි කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 20 දෙනෙක් අද (28) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වැනිදා තෙක් ඔවුන් යළි රිමාන්ඩ් කිරීමට මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd