අනීශා මානගේ
රුපියල් 45,000 ක මාසික කුලීය යටතේ බදු දෙන ලද රුපියල් ලක්ෂ විසිපහක් පමණ වටිනා මෝටර් රථයක කුලීය නොගෙවා එම රථය සඟවා ගෙන සිටි පුද්ගලයකු තංගල්ල කොට්ඨාස විශේෂ අපරාධ අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මාලබේ පදිංචිකරුවෙක් වන අතර මෙම පුද්ගලයා ගිවිස ගත් ගිවිසුම් කඩ කිරීම නිසා මෝටර් රථයේ හිමිකරු මොහුට විරුද්ධව තංගල්ල පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd