බදු එකතු කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමකට පැවරීමට යතොත් ඊට අප්‍රසාදය පළ කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව  කියයි.

මෙය සමස්ත ආර්ථිකයටම බරපතල අර්බුදයක් යැයි ද එම සංගමය පවසයි.

ඔවුහු අද උද්ඝෝෂණයක් ද පැවැත්වූහ.