(නිමන්ති රණසිංහ)
හිසට වැදුණු බෝතල් පහරකින් දෙමටගොඩ ප්‍රදේශයේ 28 හැවිරිදි කාන්තාවක අද (13) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි.
දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකින් මිය ගොස් ඇත්තේ වික්‍රමහේවගේ චූලනී නදීකා නමැති කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාවක හා පුරුෂයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd