"ලිය වරුණ 2016" ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල පසුගියදා පැවැත්විණ.
එහි දී ඇස් කණ්නාඩි ලබා ගැනීමට පැමිණි සියලු දෙනාගේ ඇස් පරික්‍ෂාකර කණ්නාඩි පරිත්‍යාග කිරීම චිත්‍රා බොතේජු පදනමේ දායකත්වයෙන් සිදු විය. එම සත්ක්‍රියාවට සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයේ කෘත්‍යාධිකාරී සාමාජික ශිෂ්‍ය ශිෂ්‍යාවෝද චිත්‍රා බොතේජු මහත්මිය සමග එකතු වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd