(ඞී.කේ.රත්න)
බණ්ඩාරවෙල නගරයේ බීමත්ව රිය ධාවනය කරමින් සිටි පුද්ගලයින් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන අද (15) බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් කීර්ති කුඹුරේහේන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
බණ්ඩාරවෙල නගරය අවටම පදිංචි වයස අවුරුදු 25 ත් 35 ත් අතර පසුවන්නන් අටදෙනෙකු සඳහා මෙසේ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ.
එක් පුද්ගලයෙකු සඳහා රුපියල් විසිපන්දහස බැගින් අට දෙනෙක් සඳහා මෙම රුපියල් ලක්ෂ දෙකක දඩ මුදල ගෙවීමට මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.
බණ්ඩාරවෙල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බණ්ඩාරවෙල නගරයේ බීමත්ව රිය පැදවූ 8කට දඩ