(ඩී. කේ. රත්න)
බණ්ඩාරවෙල දෝව කඳුවැටියේ අද (01) ඇතිවූ ගින්නකින් එම කඳුවැටියේ අක්කර පහක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.
දෝව ඔයට ජලය ලැබෙන ජල පෝෂක ප්‍රදේශ රැසක් මෙම කදුවැටියේ පිහිටා තිබීම නිසා දැඩි පාරිසරික හානියක්ද මෙම ගින්න නිසා සිදුවී තිබේ.
කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් මෙම කදුවැටියේ සිටින වන සතුන් දඬයම් කිරීම සඳහා මෙම කදුවැටියට ගිනි තබන්නට ඇතැයි පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd