( ඩී.කේ.රත්න )
බණ්ඩාරවෙල අයිස්ලැබි වතුයායේ තේ වත්තක කාණුවක තිබී මළ සිරුරක් අද (29) සොයා ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
බණ්ඩාරවෙල අයිස්ලැබි වතුයායේ අංක පහ ලැයිමේ පදිංචි ආරුමගන් දේවේන්ද්‍රන් නැමති 39 හැවිරිදි පුද්ගලයකු මෙසේ අභිරහස් අන්දමින් මියගොස් සිට ඇත.
මෙම පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් කොළඹ ප‍්‍රදේශයේ පදිංචිව සිටින බවත් ඔහු බණ්ඩාරවෙල අයිස්ලැබි වතුයායේ නතරවී කුලී වැඩ කරමින් ජීවත් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd