බිමල් ශ්‍යාමන් ජයසිංහ
බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් හතරකට අද (1) අලුයම වර්ෂාවත් සමඟ හටගත් සුළඟකින් ව්‍යාපාරික ස්ථානයක් ඇතුළු නිවාස දහයකට අලාභ හානි සිදුවී ඇතැයි බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද පෙරේරා මහතා පැවසීය.
හානියට පත් එක් නිවසකට ඉදිරිපසින් හා පිටුපස පෙදෙසින් කොස් ගස් දෙකක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි 63 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව සභාපතිවරයා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd