බිමල් ශ්‍යාමන් ජයසිංහ
බණ්ඩාරගම කොතලාවල පුෂ්පතරාරාම රජ මහ විහාරයේ ධාතු මන්දිරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට හානි සිදුකරමින් කොත් වහන්සේට පළදවා තිබු මාණික්‍ය සොරා ගෙන ගොස් ඇතැයි බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
මොවුන් චුඩා මාණික්‍ය රඳවා තිබු සුදු යකඩ කොටසක් මල් ආසනයේ ද ගල් ඉන්නක් විහාරස්ථානයේ ඉදිරිපිට දමා ගොස් තිබේ.
ප්‍රතිමා වහන්සේගේ පපු ප්‍රදේශය හාරා පුරා වස්තු රැසක් සොරා ගෙන යන්නට ඇතැයි සැක පළ කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධං .. සරණන් .. ගච්චාමි!