බිමල් ශ්‍යාමන් ජයසිංහ
බණ්ඩාරගම වැල්මිල්ල නරිකන්ද පාමුල සුඛෝපභෝගී ජීප් රථයක් ත්‍රි රෝද රථයක ගැටීමෙන් එකම පවුලේ තිදෙනෙක් මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ අඹු සැමි යුවළක් සහ ඔවුන්ගේ දියණිය බව පොලිසිය සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd