IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


බණ්ඩාරගම ප්‍රා.සභාව අසළින් ජීව උණ්ඩ රැසක් හමුවෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට බණ්ඩාරගම - පානදුර මාර්ගයේ දුරකථන කණු දෙකක් අතර දමා ගොස් තිබූ ජීව උණ්ඩ 5 ක් හා පුහුණු උණ්ඩ 68 ක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සේවකයන්ට අද (30) හමුවී ඇතැයි පොලිසිය පවසයි.

වර්ග 4 කින් යුත් ජීව උණ්ඩ එහි තිබූ බව පොලිසිය කියයි. සුදු පාටට හුරු කුඩා බෑගයක මෙම උණ්ඩ තිබී ඇති අතර කිසියම් පුද්ගලයකු මෙම උණ්ඩ වීසි කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.



අදහස් (1)

බණ්ඩාරගම ප්‍රා.සභාව අසළින් ජීව උණ්ඩ රැසක් හමුවෙයි

saliya Thursday, 30 May 2019 06:53 AM

අටුලුගම පැත්ත , ඒ වටේ තියන දියපාරවල් එහම බැලුවනම් හොඳය. මේ පැත්ත විශාල ප්‍රදේශයක්. ඇතුලට ගියහම හරියටම අරාබියට ගියා වගේ . වටේ සිංහල ගම්මාන තිබුනත් ආශ්‍රයක් නොමැත. හෙල්මට් නැතිව යන මෝටර් බයිසිකල් ඕනේ තරම් තියනවා. ලියන්න පොලිසියත් බයයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32289 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14786 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 365 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1287 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site