IMG-LOGO

බීඩිකොළ කිලෝ 47ක් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

(දසුන් රාජපක්ෂ)

නීතිවිරෝධීව බීඩිකොළ කිලෝ 47ක් සන්තකයේ තබාගෙන සිටි යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අද (25) අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය නගරයේ සැකකටයුතු ලෙස සැරිසැරූ පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී  ගුරුනගර් ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක සූක්ෂම ලෙස අසුරා තිබූ මෙම බීඩිකොළ තොගය සොයාගැනීමට හැකිවී තිබේ.

බීඩිකොළ සොයා කළ මෙහෙයුමට නාවික හමුදා නිලධාරීන්ගේ ද සහය ලබාගෙන ඇත.
 
 
වැඩිදුර විමර්ශන සඳහා සැකකරු යාපනය පොලිසියට බාරදීමට නියමිතය.



අදහස් (0)

බීඩිකොළ කිලෝ 47ක් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 286 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 149 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1795 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site