IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බටදූවේ කර්මාන්ත ශාලාවකින් කොරෝනා රෝගීන් 26ක්

(සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල බටදූවේ රබර් ආශ්‍රිත නිශ්පාදන කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 26 දෙනකුට මේවනවිට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයන් 24 දෙනකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. මේ අනුව කර්මාන්තශාලාව ආශ්‍රිතව සොයාගෙන ඇති සම්පූර්ණ රෝගීන් ගනන 50කි.

කර්මාන්තශාලාවෙන් ආසාදිතයන් 11 දෙනකු මුලින් සොයාගත් අතර ඔවුන්ගේ ආශ්‍රිතයන්ට සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රථිපල අනුව අනෙකුත් ආසාදිතයන් හමුවී තිබේ. ආසාදිත පුද්ගලයන් රෝහල්ගකතර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

 



අදහස් (1)

බටදූවේ කර්මාන්ත ශාලාවකින් කොරෝනා රෝගීන් 26ක්

සෙනෙවිරත්න Saturday, 20 March 2021 05:36 PM

වහාම මේ රටට ඩොලර් එකක් හොයලා දෙන මේ තැන් වලට එන්නත ලබාදීම ප්‍රමුඛතාව දෙන්න. නිකන් ඉන්න කාලකන්නින්ට දෙන්න එපා. මේ කම්හල් හරහා විශාල ප්‍රමාණයක් යැපෙනවා. ඒ මිනිස්සු පාරට දාන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site