(රංජිත් රාජපක්ෂ)
රත්නපුර හපුගස්තැන්න සිට හැටන් දික්ඔය දක්වා ධාවනය වූ වෑන් රථයක් අද (02) අනතුරට පත් වීමෙන් වූන් රථයේ ගමන් ගත් 16 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව බගවන්තලාව පොලිසිය පැවසීය.
අනතුර සිදු වී ඇත්තේ හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ බගවන්තලාව කැම්පියන් පෙට්රොසෝ වත්ත ප්‍රදේශයේදීය.
තුවාලකරුවන් අතර කුඩා ළමුන්ද කිහිප දෙනෙකු සිටින බවත් ඔහුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් බගවනන්තලාව රෝහලේ වෛද්‍යවරයෙකු පැවැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd