IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බගවන්තලාව හින්දු කෝවිල් දෙකක් හොරු කඩලා


(රංජිත් රාජපක්ෂ  )                      

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතු යායේ මැද කොටසේ පිහිටි හින්දු කෝවිල් දෙකක් කඩා දේව රූපවලට පළඳවා තිබු රන්  ආබරණ සහ පින් කැටයේ තිබු මුදල් සොරාගෙන ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.


අද (27) අලුයම මෙම කෝවිල් දෙකේ ඉදිරිපස දොරටුව කඩා කොවිල තුළට පිවිස මෙම සොරකම සිදු කර ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය කියා සිටියේ.


කෝවිල් දෙකේම දොරවල් අලුයම විවෘත කර තිබෙන බව වතු කම්කරුවෙකු දැක ඒ පිළිබදව එම කොවිල භාර පුජකවරයාට දැනුම් දිමෙන් අනතුරුව පුජකවරයා විසින් එ පිළිබදව බගවන්තලාව පොලිසියට පැමිණිලි කර ඇත.
 



අදහස් (1)

බගවන්තලාව හින්දු කෝවිල් දෙකක් හොරු කඩලා

hira Thursday, 27 September 2018 08:24 AM

දෙවියන්ට දෙවියන් ඉන්න තැනවත් ආරක්ෂා කරගන්න බැරි වෙලාවක අපිව ආරක්ෂා කරන්නේ කෙලෙසද. මෙයයි යථාර්තය. දේව සංකල්ප අපේ සමාජයෙන් තුරන්කරපු දවසට මිනිස්සුන්ගේ ඔලු සම්පුර්ණයෙන් නිදහස් වනු ඇත. මේ සියලු දෑ නිර්මාණ මිසක් සත්‍යයක් නොවේ.

:       0       61

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site